Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor,Mata pregnancy ekat ekka high blood pressure heduan. mata behet dunne week 28 idan udeati,hawasati methyldopa 250mg,dan mata week 32 k wenwa doctor dan mata methyldopa udetai,hawasati 500mg ganan kiuwa ,memagin daruwata yamkisi balapemak siduweda?

අසන ලද්දේ: su*** · වයස 29 · 423 views

පිළිතුර

මෙම ඖෂධය දරුගැබට හානිකර නැහැ. නමුත් රුධිර පීඩනය නිසා අහිතකර බලපෑම් ඇතිවිය හැකි බැවින් එය හොඳින් පාලනය කර ගන්න.