Skip to main content
ප්‍රශ්නය

බබා රෑට දඟලලා දවල්ට අඩුවෙන් දඟලන එක ප්‍රශ්නයක්ද?

Baby moves less by day and more at night — is that normal?

docter man sathi 36 pregnat kenek.. docter mage baba dawalta dagalanawa adui... raaata hodata dagalanawa....dawalta degaluwath podi welawai... meka prashnayakda.

අසන ලද්දේ: ga*** · වයස 25

සෑම බබාම එක වගේ නැහැ. ඔබට බබා දැඟලීම දිගටම මේ ආකාරයට දැනේ නම් එහි ගැටළුවක් නැහැ. කලින් හොඳට දැඟලීම දැනී එකවර මෙසේ අඩුවී ඇති නම් රෝහලකට ඉක්මනින් ගොස් පරීක්ෂා කරවා ගන්න.