ස්කෑන් එකෙන් කියන දරුවාගේ ලිංගය වෙනස් වෙන්න පුළුවන්ද?
Can the baby's sex seen on a scan turn out wrong?
docter mata dina thiyenne nov anthima ..namuth den tika. tika konda ridenaawa.. yadi bada ridenawa... a thathwaya samanyada... mage babawa scan kalama vog doctr kiwwe duwek kiyala.. namuth den hemona kiyanawa puthek lebena hedaruwa mata thiyenne kiyala... ese wiya hekida. scan parikshana wenas wiya hekida docter
ස්කෑන් පරීක්ෂණයෙන් කියන තොරතුරු කලාතුරකින් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ කියන ලක්ෂණ දරුවාගේ ලිංගය අනුව වෙනස් වෙන්නේ නැහැ. කලින් වේදනාව ඇති වීම ඕනෑම කෙනෙකුට ඇතිවිය හැකි තත්වයක්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?