Skip to main content
ප්‍රශ්නය

දින 21 ප්‍රොජෙස්ටරෝන් වැඩි නම් ගැබ් ගෙන කියන්න පුළුවන්ද?

Does a high day 21 progesterone mean you are pregnant?

Doctor 21day waladi Karana progesterone level test eke result eka 73 tebunoth.pregnant wela athi kyala nigamanaya karanna puluwanda.

අසන ලද්දේ: Ru*** · වයස 28

බැහැ. මේ මගින් ගර්භණීදැයි තහවුරු කරන්න බැහැ.