අන්තිම ඔසප් දිනය අනුව ගැබට සති කීයක්ද?
How many weeks pregnant are you from the last period?
Doctor. yesterday tama mage period day 1 une. eth period une hana. mama ada check karama pregnancy 1 positive una. mata anthimata period une September 19. 01. Doctor me wenakota mata 6 week wenawada ?
02. Mata thama period hadenna wage kiyala danenawa.( Mata Miscarriage 1 una August 09 wala )
අවසන් වරට ඔසප්වූ දින සිට සති 6ක් වන නමුත් මෙය හරියටම දැන ගැනීමට හැකි වෙන්නේ ස්කෑන් පරීක්ෂණයකිනුයි. බඩේ වේදනාවක් ඇති නම් පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?