Skip to main content
ප්‍රශ්නය

මාස 5 ස්කෑන් එකේ බඩේ වතුර අඩු කිව්වොත් බය වෙන්න ඕනද?

Low fluid on the 5-month scan — should you worry?

dr doctor,mama pregnant vela 5months scan kelama doctor kivva,bade vathura adui kiyala,ekata hethuva mokadda doctor?ekata keranne puluvan monavada?eken babata effect ekak venavada?baba blind venava vage venevada doctor ?what can i do for this?

අසන ලද්දේ: Sh*** · වයස 30

මේ ගැන තව දුරටත් පරීක්ෂාකර බැලිය යුතුයි. නැවත ස්කෑන් පරීක්ෂණයකදී වතුර ප්‍රමාණය සාමාන්‍ය නම් බිය විය යුතු නැහැ. වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.