නම: Ir*** | වයස: 33
ගැටළුව

Dr.man ek daru mawak.mage puthata 3 1/2 wena.man nawatha warak Daruwek bala poroththu wenawa.mage putha labune cescerion sathkamakin.mata nawatha warak daruwek labunoth normal ganna puluwanda?cesa ekakata man aith yanna kamathi naha.mage putha 36 weeks walin labune.eya loku nisa.water bag eka kaduna.

පිළිතුර


සාමාන්‍ය දරු ප්‍රසූතිය සඳහා උත්සාහ කල හැකියි. නමුත් හදිසියේ සිසේරියන් සැත්කමක් අවශ්‍ය වීමට අවදානමක් තිබෙනව‍

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)