Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mama last month iui ekak kala. 13th day scan eke egg sizes une right 18*16, 15*12 left 16*16. Endo thickness 7.84mm. edina rathriye hcg injection eka gatta.iui eka kale cycle day 15 morning. Mata Dana ganna ona me egg sizes iui Sandaha pramanawath da? Me iui eka sarthaka une Na.

අසන ලද්දේ: Th*** · වයස 29 · 585 views

පිළිතුර

ස්කෑන් පරීක්ෂණයේ දී පෙනෙන ආකාරයට ප්‍රමාණවත් නිසයි වෛද්‍ය වරයා ඔබට IUI නිර්දේශ කරන්න ඇත්තේ.