ප්‍රශ්නය
වෛද්‍ය තුමනි.දරැවකු බලාපොරොත්තුවෙන් සිටින විට වමිපස බඩෙි සුළු සුළු වෙිදනාවන් ඇති විම සාමන්‍යයිද.යෝනි මාර්ගයෙනුත් ඇතැමි අවස්ථාවල කටුවකින් අනින ස්භාවයෙන් සුළු වෙිදනාවක් ඇති වෙනවා.මගේ සිහිනය බොද වෙනවා මෙි වෙිදනාවල් සමගම.වෛද්‍ය තුමනි දරැවකු හට ගෙන ඇත්ද යන සිතුවිල්ලෙන් හෝමෝන වෙනස් විමට බලපානවද.නිතර මනසේ බයක් දැනෙනවා දින ලං වෙනවිට.මෙය කොහෝමද බලපාන්නේ.තනියෙන් කාලය ගත කරන නිසා මෙි සිතුවිල්ල දැනෙනවා වැඩි.වෛද්‍ය තුමනි මිට පෙරද මගේ දරැවකු ඇබෝෂන් උනා.wosh කලේවත් කිසිම ප්තිකාරයක් කලේ නෑ.සමිපුර්ණ කලලයම වැටුනේ.මෙය බලපානවද නැවත දරැවකු පිළිසිද ගැනිමට
පිළිතුර
වේදනාවට හේතුව පරීක්ෂා කර බැලිය යුතුයි. කලින් ගබ්සාව නැවත පිළිසිඳ ගැනීමට බාධාවක් නොවෙයි.