Skip to main content
ප්‍රශ්නය

නැවත නැවත මාස 3ක් ඇතුළත ගබ්සා වෙන්නේ ඇයි?

Why do miscarriages happen twice within three months?

doctor mata abotion 2 una dennama 3month athulatha ehema wenna hethuwak thiyanawada

අසන ලද්දේ: ni*** · වයස 23

බොහෝවිට මෙයට හඳුනා ගත හැකි හේතුවක් නැහැ. ඔබේ රුධිර කැටි ගැසීම සම්බන්ධ ගැටළුවක් ඇතිදැයි පරික්ෂණ කර දැන ගත හැකි නමුත් එය එතරම් සුලභ හේතුවක් නොවෙයි.