ප්‍රශ්නය
Doctor mn marry krala awuruddak wenawa mta babala na.vog Dr kenek hambauna mn dn metfromin 500mg bd .prentol nocte bonawa doctor mge dimba moranna na kiwa me tablet ayta pramanawathda.mta daruwek hdanna bariweida dimba moranne nathi nisa
පිළිතුර
ඩිම්බ මේරීම ප්‍රමානවත් දැයි දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. එහි ප්‍රතිඵල අනුව ඖෂධ ලබා ගෙන දරුඵල ලබා ගන්න පුළුවන්.