Skip to main content
ප්‍රශ්නය

සංසර්ගයේදී වේදනාවක් ඇතිවෙන්නෙ ඇයි?

Why is sex painful and impossible?

Doctor mama mary kale giya sathiye.ath husband akka akathu wenna baha.adhika wedanawak mata danenawa.ma kumak kala yuthuda?

අසන ලද්දේ: Ni*** · වයස 25

මෙයට හේතු වෙන්නේ යෝනි මාර්ගය අවට මාංශ පේෂී නොදැනුවත්වම සංකෝචනය වෙන වැජිනිස්මස් (vaginismus) කියන තත්වය විය හැකියි. ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට සිදු වෙනව. මේ ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව.

http://www.vog.lk/431-vaginismus-sexual-pain.php