ගැබිනි අවසන් කාලයේ කොන්ද නමා වැඩ කිරීම ප්‍රසූතිය පහසු කරයිද?
Does bending and heavy work in late pregnancy ease delivery?
docter normal daruwa bihi wimata nam daruwa herima pahasu wimata nam konda nama bima athu gema saha konda nama wiwida wedawala niratha wiya yuthu bawa wedihitiyan pawasanawa... garbani samaye awasana kalaye mese sidu kirima sudusuda..... mehi sathyathaethaya kumakda.... ese konda path kara weda kirimedi... mage konde wedanawak enawa... eya matath daruwatath prashnayak wewida....
මෙවැනි ඉරියව් වලින් ප්‍රසූතියට පහසුවක් වෙන්නේ නැහැ. ඔබට පහසු ඉරියව්වක කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්‍රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?