කුසේ දරුවාගේ පෙනුමට අම්මාගේ සිතුවිලි බලපානවද?
Do the mother's thoughts affect the baby's looks?
docter man pregnat wela den sathi 36 ... me kalayedi daruwekuta sidu wiya heki abada monawada.. babage molaye wardanaya welada me wenakota.... mawupiya jaana walin pamanak daruwage hesirima roopa nirmanya wenawada neththam mawage sithuwili meyata balapanawada..... maa asa athi andamata mawage isnayu daruwata sambanda ne...eya saththayaida....isthuthi
මේ වනවිට දරුවාගේ සියළුව අවයව සෑදී අවසන්. බාහිර ස්වරූපයත් තීරණය වී අවසන්. මොලය තව දුරටත් වර්ධනය වෙනව. එයට මවගේ සිතුවිලි වලින් ප්රබල බලපෑමක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?