නම: තර***� | වයස: 35
ගැටළුව

Doctor, මගේ බිරිඳගේ වයස 33කි. ඇය අධි රැධිර පීඩනය සඳහා දිනපතා බෙහෙත් භාවිතා කරන කෙනෙකි. Telmistran 40mg - bd , Rosuvastatin Calcium 5mg - nocte , Prazosin 0.5mg - tds යන පෙති වර්ගය. අප විවාහ වී දැනට මාස 6කි. විවාහ වීමට ආසන්නයේ සිටම folic acid 1 mg පෙත්තක්ද දිනපතා ගනු ලබයි.දැන් අපි දරැවෙකු සෑදීමට බලාපොරොත්තුවෙන් සිටියි. ඇගේ සරැ කාලය තුල එකතු වුනෙමි. මේ බව අප VP Doctor ට කිව යුතුද? බිරිඳගේ high blood pressure තත්වය පිළිසිඳ ගැනීමට බලපානවද? පිළිසිඳ ගතහොත් ඉහත කී බෙහෙත් වර්ග continues කරාට කමක් නැද්ද.? Pls give a Answer Dear Dr. Thank you.

පිළිතුර


අධික රුධිර පීඩන තත්වය පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ. ගැබ් ගැනීමෙන් පසුව මෙම ඖෂධ වෙනස් කල යුතුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)