Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

ඔසප් වීමට කලින් දුඹුරු පාටින් ගියොත් ගැබ් ගන්න බැරිද?

Does brown spotting before a period spoil the chance of conceiving?

Dr man mea maasaye pregnant weemata balaporottuwena kenek. Mata 05th menses hedenna niyamitai ehet Mata 02nd edala dark brown colour wage wedaneva. Eeka prashnayakta Dr. Mata mea maasaye pregnant wenna chance tiyenavada?

අසන ලද්දේ: Ma*** · වයස 24 · 593 views

පිළිතුර

නැහැ. ඉන් ගැටළුවක් වෙන්නේ නැහැ.