Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමති, යකඩ පෙති හා කැල්සියම් පෙති ලබා ගැනිමේදි කෑමෙන් පැය 2 කට පසු ලබා ගැනිම අනිවාර්යද ? ඒ පැය 2 ක අතරතුර කිසිවත් කෑමට සුදුසු නැතිද ?වෛද්‍යතුමනි ,මා සති 18 ක ගර්භනි මවකි.බබාගේ දැගලීම සිදු වන්නේ සති කියකින්ද ? එය දැනෙන්නේ කවර ආකාරයටද ?මේ කාලයේදිත් බඩේ තැනින් තැන ටික ටික දැනිම් දැනෙනවා.ඒ කවර හේතුවත් නිසාද ?

අසන ලද්දේ: සද*** · වයස 28 · 1008 views

පිළිතුර

පෙති දෙකම එකවර නොගෙන ඔබට පහසු පරිදි ලබා ගැනීමට හැකියි. සාමාන්‍යයෙන් සති 20ක් පමණ වෙන විට බබා දැඟලීම හඳුනා ගන්න පුළුවන්.