Skip to main content
ප්‍රශ්නය

ගබ්සා දෙපාරක් වුණාම ආයෙ ගැබ් ගන්න කොච්චර ඉන්න ඕනද?

How long after a miscarriage before trying again?

gabsa weemakin pasuwa nawatha daruweku labeemata kopamana kaalayak sitiya yuthuda?
dewarak gabsa wee atha..3 years baby kenek innawa... babage wardanaya adu nisa gabsa wu bawa dctr kiwwa..nawatha ese noweemata kala haki treatmant thibeda? pls help me... may30 abortion wune ...dan nawatha pregnat wunata prashnayk nadda?

අසන ලද්දේ: ඔබ*** · වයස 23

ගබ්සා වීමෙන් පසුව ඊලඟ මාසයේ වුවත් නැවත ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. ඔබට දැන් ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. ගැබ් ගැනීමෙන් පසු විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.