නම: ඔබ***� | වයස: 23
ගැටළුව

gabsa weemakin pasuwa nawatha daruweku labeemata kopamana kaalayak sitiya yuthuda? dewarak gabsa wee atha..3 years baby kenek innawa... babage wardanaya adu nisa gabsa wu bawa dctr kiwwa..nawatha ese noweemata kala haki treatmant thibeda? pls help me... may30 abortion wune ...dan nawatha pregnat wunata prashnayk nadda?

පිළිතුර


ගබ්සා වීමෙන් පසුව ඊලඟ මාසයේ වුවත් නැවත ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. ඔබට දැන් ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. ගැබ් ගැනීමෙන් පසු විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)