ගැබිනි කාලේ බර වැඩි වුණොත් සාමාන්‍ය ප්‍රසූතියට බාධාද?
Does gaining a lot of weight prevent a normal delivery?
Doctr mama danata sathi 35k wana gabini mawak.mage bara mul masaye 59.500k tibunu athara danata kilo 77k pawathi meya normal baba labennata gataluwakda.mama italy wala jeewath wana athara mage dctr mata ahara palanaya karanna yai kiwwa.meyata athi wisaduma kumakda
ගොඩක් බර වැඩිවුන විට කලාතුරකින් දරු ප්‍රසූතිය අවස්ථාවේ ගැටළු ඇතිවිය හැකි නිසයි එසේ උපදෙස් ලබා දෙන්නේ. තෙල්, පිටි සහ සීනි අඩංගු ආහාර හැකිතාක් අඩුවෙන් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්‍රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?