නම: sa*** | වයස: 24
ගැටළුව

doctor ,man marry karla 2years wenawa.thawama babala hadagaththe nehe.nitharama asanepa wana nisa.idiriyedi balaporoththuwen inne.pregnent wenna masa 3 kata kalin folic acid ganna onida?aniwàryaida? ewagema mata peenasa thiyena nisa nitharama sema hadenawa wagema migraine oluwe kakuma hadenwa.mewata beheth danata bomin inne.melesa beheth nithara nithara beepu nisa pregnant unama mewayain balapemak athi weyda biya mage hithe pawathinawa..pls me gena pahadili karnna

පිළිතුර


ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම වඩාත් සුදුසුයි. අනිවාර්ය නැහැ. කලින් ලබා ගත් ඖෂධ නිසා ගැබ් ගැනීමෙන් පසු දරුගැබට හානි වෙන්නේ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)