VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Sir,mage daru gabata sati 17y dawas 5y.me tunweni daruwa.tama daruwa solawanawa Mata danune na.kumakda karanne man
මෙය සාමාන්ය තත්වයක්. තව සති දෙක තුනකින් ඔබට චලන දැනේවි.
Dr mama sathi 6ka gabaniyak.mama thyroid walata beheth gannawa(75mg).ada mama tsh ekak check kalavita ehi agaya 11.94 wela tibuna.namuth august wala mage tsh agaya 1.13 tibune.dr d…
ඔව්. මෙය ඉක්මනින් වෛද්ය වරයෙකුට පෙන්වා තයිරොක්සින් මාත්රාව සුදුසු පරිදි වෙනස් කරවා ගන්න.
Doctor mta danagnn puluwanda,mm wadata yanna daily travel krnwa paya 3-4 k withra.mge klin babek aborstion una sathi 6kin.nawatha babek hdnwa nam ekta daily travel krna eka balapan…
නැහැ. එය ගබ්සාවීමට හේතු වෙන්නේ නැහැ
Mage Palamu baba mase 8 de pesure aka nisa nathi una. Thawa babek haDanna Masa 03 thisse try kala bari una. Mata hama masekama 15, 16 wenakota yati bada ridenna gannawa eta passe w…
මෙය සාමාන්ය තත්වයක්. දරු පිළිසිඳ ගැනීම පමාවීමට වෙනත් හේතු ඇතිදැයි පරීක්ෂාකර බැලිය යුතුයි.
Doctor mama sathi 24ka gebiniyak.sathi 20dith baba dagalapu neti handa scan karama kiuwa wedemaha tikak pahalin tiyena handa godak parissam wenna kiyala sathi 22n baba dagalanawa m…
මෙය සාමාන්ය තත්වයක් විය හැකියි. ආසාදනයක් දැයි දැන ගැනීමට වෛද්ය පරීක්ෂාවක් අවශ්යයි. ඒ අනුව අවශ්ය නම් පමණක් ප්රතිකාර ගත හැකියි.
docter mata delivery ekata dina dila thiyenne me mase 26 ..mata a dinata kalin prasawa wedawa awe neththa..... 26 udeda admit wenna one..nethinam 25 dinada.. thank you
ඔබට එය රෝහලේ සායනයේදී දැනුම් දේවි. සිටින රෝගීන් සංඛ්යාව සහ පහසුකම් අනුව විවිධ රෝහල් වල මව්වරුන් ඇතුලත් කරගන්නා දිනය වෙනස් වෙනව.
Doctor den mama sathi 24ka gebiniyak.Sathi 20di scan karama kiuwa wedemaha tikak pahalin tiyenne tiakak parissam wenna kiyala baya wenna deyak ne kiuwa mata kisima amaruwak ahemath…
ගමන් කිරීමේ ගැටළුවක් නැහැ. නමුත් හදිසියේ රුධිර වහනයක් ඇති වුවහොත් ලඟම රෝහලට ගොස් පරීක්ෂා කරවා ගත යුතුයි.
kusa thula wadena daruwa asamanya daruwekda kyla scan eken dana gatha hakida? mata dan masa 7. me kalayedi lingikawa ekathu weema hadada? yakada calsiyam pethi noganeema balapanne…
දරුවාගේ සමහර අසාමාන්යතා ස්කෑන් පරීක්ෂණයකින් දැන ගැනීමට පුළුවන්. ගර්භණී කාලයේ සංකූලතා නැතිනම් ලිංගිකව එක්වීම අහිතකර නැහැ. යකඩ සහ කැල්සියම් ලබාදෙන්නේ මවගේ සෞඛ්ය තත්වය යහපත්ව තබා ගැනීමටයි. මවට ඌණතාවයක් ඇතිවුවහොත් එය දරුවාටත් අහිතකර වෙන්න පුළුවන්.