ගැබ්ගෙන TSH අගය ඉහළ ගියොත් බබාට ප්රශ්නයක්ද?
Is a rise in TSH during pregnancy a problem for the baby?
Dr mama sathi 6ka gabaniyak.mama thyroid walata beheth gannawa(75mg).ada mama tsh ekak check kalavita ehi agaya 11.94 wela tibuna.namuth august wala mage tsh agaya 1.13 tibune.dr dan tibena agaya nisa mage babata prashnayak weida?
ඔව්. මෙය ඉක්මනින් වෛද්ය වරයෙකුට පෙන්වා තයිරොක්සින් මාත්රාව සුදුසු පරිදි වෙනස් කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?