Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

docter mata delivery ekata dina dila thiyenne me mase 26 ..mata a dinata kalin prasawa wedawa awe neththa..... 26 udeda admit wenna one..nethinam 25 dinada.. thank you

අසන ලද්දේ: an*** · වයස 25 · 458 views

පිළිතුර

ඔබට එය රෝහලේ සායනයේදී දැනුම් දේවි. සිටින රෝගීන් සංඛ්‍යාව සහ පහසුකම් අනුව විවිධ රෝහල් වල මව්වරුන් ඇතුලත් කරගන්නා දිනය වෙනස් වෙනව.