මාසෙ මැද යටි බඩ රිදිලා වතුර වගේ දියරයක් යාම සාමාන්‍යද?
Is mid-cycle pain followed by a watery discharge normal?
Mage Palamu baba mase 8 de pesure aka nisa nathi una. Thawa babek haDanna Masa 03 thisse try kala bari una. Mata hama masekama 15, 16 wenakota yati bada ridenna gannawa eta passe wathura wage diyarayak pita wenawa. Me mase menses haduneth late wela. Wena Masa waladi dineta hadenawa. Dr mata danaganna one mokakda
he thawa kiyala
මෙය සාමාන්‍ය තත්වයක්. දරු පිළිසිඳ ගැනීම පමාවීමට වෙනත් හේතු ඇතිදැයි පරීක්ෂාකර බැලිය යුතුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බිත්තර සුදු මද වගේ ස්රාවය නැත්නම් ඩිම්බ පිට වෙන්නේ නැද්ද?Does no egg-white mucus mean I am not ovulating?
hCG එන්නත ගත්තට පස්සෙ ලිංගිකව එක් වෙන්න සුදුසුම කාලය මොකක්ද?When is the best time for sex after the hCG trigger injection?
චක්‍රයේ 23 වෙනි දින එකතු වී ඔසප් වීම පරක්කු නම් ගැබ් ගෙනද?Sex on cycle day 23 with withdrawal and a late period: pregnant?
ඔසප් චක්‍රය අක්‍රමවත් නම් සරු දවස් හොයා ගන්නේ කොහොමද?How to find fertile days when periods are irregular?