Skip to main content
ප්‍රශ්නය

තුන්වෙනි බබාගේ චලන සති 17දීත් නොදැනීම සාමාන්‍යද?

Is it normal not to feel the baby move at 17 weeks?

Sir,mage daru gabata sati 17y dawas 5y.me tunweni daruwa.tama daruwa solawanawa Mata danune na.kumakda karanne man

අසන ලද්දේ: Di*** · වයස 31

මෙය සාමාන්‍ය තත්වයක්. තව සති දෙක තුනකින් ඔබට චලන දැනේවි.