නම: Ka*** | වයස: 27
ගැටළුව

Doctor mta danagnn puluwanda,mm wadata yanna daily travel krnwa paya 3-4 k withra.mge klin babek aborstion una sathi 6kin.nawatha babek hdnwa nam ekta daily travel krna eka balapanawada?

පිළිතුර


නැහැ. එය ගබ්සාවීමට හේතු වෙන්නේ නැහැ

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)