ප්‍රශ්නය
kusa thula wadena daruwa asamanya daruwekda kyla scan eken dana gatha hakida? mata dan masa 7. me kalayedi lingikawa ekathu weema hadada? yakada calsiyam pethi noganeema balapanne daruwatada mawatada
පිළිතුර
දරුවාගේ සමහර අසාමාන්‍යතා ස්කෑන් පරීක්ෂණයකින් දැන ගැනීමට පුළුවන්. ගර්භණී කාලයේ සංකූලතා නැතිනම් ලිංගිකව එක්වීම අහිතකර නැහැ. යකඩ සහ කැල්සියම් ලබාදෙන්නේ මවගේ සෞඛ්‍ය තත්වය යහපත්ව තබා ගැනීමටයි. මවට ඌණතාවයක් ඇතිවුවහොත් එය දරුවාටත් අහිතකර වෙන්න පුළුවන්.