Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor den mama sathi 24ka gebiniyak.Sathi 20di scan karama kiuwa wedemaha tikak pahalin tiyenne tiakak parissam wenna kiyala baya wenna deyak ne kiuwa mata kisima amaruwak ahemath ne doctor.doctor api denata inne nuwara mage gewal colomba api train hari bus aken hari ahe giyata kamak nedda?

අසන ලද්දේ: N *** · වයස 30 · 750 views

පිළිතුර

ගමන් කිරීමේ ගැටළුවක් නැහැ. නමුත් හදිසියේ රුධිර වහනයක් ඇති වුවහොත් ලඟම රෝහලට ගොස් පරීක්ෂා කරවා ගත යුතුයි.