Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Pregnant kalaye mul maasa 4di lingikawa ekathu weema sudusuda?

පිළිතුර

ඔව්. ඉන් දරුගැබට හානි වෙන්නේ නැහැ.

Sa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

dr. mama iui kala eth conceive une na.ita passe laparoscopy karala fibroids remove kala.ita passe 4 parak iui kala eth na.aney dr.mata babala nadda?mama monawada karanna one?

පිළිතුර

සමහරවිට ප්‍රතිකාර අසාර්ථක වෙන අවස්ථා තිබෙනව. ශල්‍යකර්මයෙන් පසු පැලෝපීය නාලවල අවහිරතාවයක් ඇතිවී ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. එසේ නැති නම් IVF ප්‍රතිකාරය සඳහා යොමුවීම වඩා සුදුසුයි.

mu*** · වයස 46
පිළිතුර කියවන්න
ගැටළුව

mage danata aboshan 3k una.e thunama une babage wardanayak nayhi nisa.aboshan wenakota pregnant wela 3 months wenawa.mata danaganna ona prathikara labagannathiwa aye pregnant wena…

පිළිතුර

මේ ගැන පරීක්ෂා කර බැලිය යුතුයි. නැවත එවැනි තත්වයක් ඇතිවීම වලක්වා ගැනීමට එය උපකාරී වෙනව.

Ms*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama internet eken balala danagatta widiyata doctor cervix mucus warga 4 k wage tiyanawa , sticky,thick,wet & EWCM ,eth doctor mata periods hadune last dates 21st sep and 21…

පිළිතුර

මෙය 100%ක් නිවැරදි ක්‍රමයක් නොවෙයි. ඔසප් වීම ක්‍රමවත් නම් සරු කාලය ගණනය කර එම කාලය තුල දෙවරක් පමණ ලිංගිකව එක් වීම සුදුසුයි. සරු කාලය පහත පිටුවෙන් ගණනය කර ගන්න පුළුවන්. http://www.vog.lk/fertility.php

pe*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor maan dan sathi 7ka gabiniyak. mata dan sathi 6ka wage idanma bade wedanawak danenawa. kalin loku wedanawak danunath me weddi eka tikak adui. mata issara idanma toilet yaddit…

පිළිතුර

පලතුරු වැඩිපුර ආහාරයට ගන්න. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් දරුවාට මින් බලපෑමක් වෙන්නේ නැහැ.

na*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor Mata dan 12:weeks wenawa.next week api scan karanna yanne.Doctor mage Bada godak podi wage danenawa.Bada warrants wenne sathi kiyenda.bade babek nathi unama a me wage wenawa…

පිළිතුර

මෙම කාලයේ බඩ ලොකුවට පේන්නේ නැහැ. එය සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් බිය විය යුතු නැහැ.

Ka*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama badala awrudu 5 k wanawa ath apita thama babala na api behath gaththa iui 7 k karala thiyanawa laparoscopy akath kara akath prashnayak na api Dan mokakda karanna oni

පිළිතුර

තවදුරටත් IUI කිරීමෙන් ප්‍රතිඵලයක් නැතිවෙන්න පුළුවන්. IVF ප්‍රතිකාරය සඳහා යොමු වීම වඩා සුදුසුයි.

Di*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Docter mage period weema apiliwelai.awrudde awasan mass 3di ha mul mass 3di tma bohodurata atiwanne .me gana vog docter kenekgen aduwata,ese unata kamak neti bawa pewasuwa.dan ma w…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. සැකයක් අැතිනම් ඩිම්බ කෝෂවලින් ඩිම්බ මේරීම සාමාන්‍ය ලෙස සිදු වේදැයි පරීක්ෂණ කර බැලිය හැකියි.

Ru*** · වයස 27
පිළිතුර කියවන්න