ගැබ්ගෙල ස්‍රාවය එන දවසේ ඉඳන් එක් වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?
Can cervical mucus be used to time intercourse for conception?
Doctor
mama internet eken balala danagatta widiyata doctor cervix mucus warga 4 k wage tiyanawa , sticky,thick,wet & EWCM ,eth doctor mata periods hadune last dates 21st sep and 21st of Oct , mata hama masekata eka dawasak witarak cervix mucus pitawenawa eka tikak stretch habai tikak thick godakma egg white wage naha ,doctor , mata me mase 4th november pita wela tibba , ewagema 6th september pita una , doctor man babek hadanna inne, e fluid enne ovulation lan unamada natnam ovulation eka iwarunamada doctor , mama cm pita una dawase sita intercourse karama atida babek hadenna,
මෙය 100%ක් නිවැරදි ක්‍රමයක් නොවෙයි. ඔසප් වීම ක්‍රමවත් නම් සරු කාලය ගණනය කර එම කාලය තුල දෙවරක් පමණ ලිංගිකව එක් වීම සුදුසුයි. සරු කාලය පහත පිටුවෙන් ගණනය කර ගන්න පුළුවන්.
http://www.vog.lk/fertility.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?