Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor maan dan sathi 7ka gabiniyak. mata dan sathi 6ka wage idanma bade wedanawak danenawa. kalin loku wedanawak danunath me weddi eka tikak adui. mata issara idanma toilet yaddith tikak amarui. malapaha samaga le pitawenawa. meka mage daruwatath balapaida? gaslabu weni palathuru kanna sudusu nadda?

අසන ලද්දේ: na*** · වයස 22 · 424 views

පිළිතුර

පලතුරු වැඩිපුර ආහාරයට ගන්න. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් දරුවාට මින් බලපෑමක් වෙන්නේ නැහැ.