IUI කිහිපයක් අසාර්ථක වුණාම ඊළඟට කුමක් කරන්නද?
After several failed IUIs, what is the next step?
dr. mama iui kala eth conceive une na.ita passe laparoscopy karala fibroids remove kala.ita passe 4 parak iui kala eth na.aney dr.mata babala nadda?mama monawada karanna one?
සමහරවිට ප්රතිකාර අසාර්ථක වෙන අවස්ථා තිබෙනව. ශල්යකර්මයෙන් පසු පැලෝපීය නාලවල අවහිරතාවයක් ඇතිවී ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. එසේ නැති නම් IVF ප්රතිකාරය සඳහා යොමුවීම වඩා සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?