ඔසප් වීම අවුරුද්දේ සමහර කාලවලදී අක්රමවත් වීම සාමාන්යද?
Is it normal for periods to be irregular only at some times?
Docter mage period weema apiliwelai.awrudde awasan mass 3di ha mul mass 3di tma bohodurata atiwanne .me gana vog docter kenekgen aduwata,ese unata kamak neti bawa pewasuwa.dan ma wiwaha wee mass 5k
මෙය සාමාන්ය තත්වයක් විය හැකියි. සැකයක් අැතිනම් ඩිම්බ කෝෂවලින් ඩිම්බ මේරීම සාමාන්ය ලෙස සිදු වේදැයි පරීක්ෂණ කර බැලිය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?