Skip to main content
ප්‍රශ්නය

බඩ ලොකු වෙන්න පටන් ගන්නේ සති කීයේ ඉඳන්ද?

From how many weeks does the bump start to grow?

Doctor Mata dan 12:weeks wenawa.next week api scan karanna yanne.Doctor mage Bada godak podi wage danenawa.Bada warrants wenne sathi kiyenda.bade babek nathi unama a me wage wenawada

අසන ලද්දේ: Ka*** · වයස 23

මෙම කාලයේ බඩ ලොකුවට පේන්නේ නැහැ. එය සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් බිය විය යුතු නැහැ.