Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mama badala awrudu 5 k wanawa ath apita thama babala na api behath gaththa iui 7 k karala thiyanawa laparoscopy akath kara akath prashnayak na api Dan mokakda karanna oni

අසන ලද්දේ: Di*** · වයස 26 · 420 views

පිළිතුර

තවදුරටත් IUI කිරීමෙන් ප්‍රතිඵලයක් නැතිවෙන්න පුළුවන්. IVF ප්‍රතිකාරය සඳහා යොමු වීම වඩා සුදුසුයි.