නම: Ms*** | වයස: 25
ගැටළුව

mage danata aboshan 3k una.e thunama une babage wardanayak nayhi nisa.aboshan wenakota pregnant wela 3 months wenawa.mata danaganna ona prathikara labagannathiwa aye pregnant wena eka hoda nadda kiyala.

පිළිතුර


මේ ගැන පරීක්ෂා කර බැලිය යුතුයි. නැවත එවැනි තත්වයක් ඇතිවීම වලක්වා ගැනීමට එය උපකාරී වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)