ගබ්සා තුනකට පස්සේ ප්රතිකාර නැතුව ආයෙත් ගැබ් ගන්න හොඳද?
After three miscarriages, is it wise to conceive untreated?
mage danata aboshan 3k una.e thunama une babage wardanayak nayhi nisa.aboshan wenakota pregnant wela 3 months wenawa.mata danaganna ona prathikara labagannathiwa aye pregnant wena eka hoda nadda kiyala.
මේ ගැන පරීක්ෂා කර බැලිය යුතුයි. නැවත එවැනි තත්වයක් ඇතිවීම වලක්වා ගැනීමට එය උපකාරී වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?