Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor, october wala ape doctor scan karala qwe dimba pitawela thiyenne digatama ek wenna kiyala.dimba morala nathi nisa injection denna oni na qwa.. eth mata me maseth 03wenida pe…

පිළිතුර

සමහරවිට ඖෂධ වලට ඩිම්බ කෝෂ ප්‍රතිචාර නොදක්වන අවස්ථා තිබෙනව. එවිට නික්ෂේපන ඖෂධ හෝ ශල්‍යකර්මයක් අවශ්‍ය විය හැකියි.

CH*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mama muthra karanna wadi unama bolayak weni deyak eliyata enawa negittama ethulata yanawa mata wedanawak denenne nehe. Eya garbashaye prashnayakda?

පිළිතුර

ඔව්. මෙයට හේතුව ගර්භාෂය හෝ යෝනි මාර්ගයේ ඉදිරිපස බිත්ති පහත්වීම විය හැකියි. පරීක්ෂා කිරීමකින් තොරව නිවැරදි රෝග විනිශ්චයක් දීම අපහසුයි.

Ku*** · වයස 53
පිළිතුර කියවන්න
ගැටළුව

Docor mage babata danata masa pahay..man thama damilly planning method ekak use karanne na..mamath mage husbanduth ewata kamathi naha..ewa aniwaryenma use kala yuthuda???math mage…

පිළිතුර

තව අවුරුදු දෙකක් පමණ උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීම වඩා සුදුසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී සුදුසු ක්‍රමයක් ගැන උපදෙස් ලබා ගන්න.

Ku*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Man danata masa2ka gabiniyaki.mata aurudu2ka duwek siti.man giyawara daruwa bihikale siserion satkamakini.mage uwamanawata ha normal daru upatata tibena baya nisa.mata wenat ledaro…

පිළිතුර

පුළුවන්. නමුත් හදිසියේ සිසේරියන් සැත්කමක් අවශ්‍යවීමට ඇති හැකියාව සාමාන්‍ය මවකට වඩා තරමක් වැඩියි.

Vi*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

sir godak pin mage kalin gataluwata pilithuru dunnata.mage myomectomy opereat ekata pera vog doc.kenek kiwwa mage dimba moranne nathi prashnekuth thiyenawa kiyala ekata me oparet e…

පිළිතුර

නැහැ. දැන්ම බෙහෙත් බීමෙන් අමතර වාසියක් සිදු වෙන්නේ නැහැ. වෛද්‍ය උපදෙස් පරිදි නිසි කලට ප්‍රතිකාර ලබා ගන්න.

ma*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mata kalin prashneta pilithuru lebuna thanks Dr. Mata baba lebune may wala. Eda sita masa 2k manses thibila hoda una. Eda sita me wenakan mansas hedune ne ekata hethuwa kumakda…

පිළිතුර

මව්කිරි දෙන කාලයේ මාස 6ක් පමණ ඔසප්වීම සිදු නොවීමට හෝ අක්‍රමවත් වීමට ඉඩ තිබෙනව. මෙය සාමාන්‍ය තත්වයක්.

Ch*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Mama danata sathi 9yaka gabiniyak..mage le wargaya o nagitiwe baba labunata passe bhathak wedina onida.any mata a gana bayai.mage palawani baba.any mata upadasak dana

පිළිතුර

ඔබේ දරුවාගේ රුධිර ගණය පොසිටිව් නම් පමණක් බෙහෙතක් විදීමට අවශ්‍ය වෙනව. දරුවාට අවදානමක් ඇතිදැයි රුධිර පරීක්ෂණයකින් දැන ගැනීමට හැකියාව තිබෙනව.

Na*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Docter man garbanitwaya balaporottu wen sitina kenek.mita masa kihipayakata kalin konde disc akaka idiriyata ama nisa behet gatta.awagema exercise akak kiyala dunna bima nidagena a…

පිළිතුර

ගර්භාෂය විශාල වෙන විට මෙම ව්‍යායාමය කිරීම අපහසුයි. මුල්කාලයේ ව්‍යායාම කිරීම දරුවාට හානි කර වෙන්නේ නැහැ.

Je*** · වයස 28
පිළිතුර කියවන්න