Skip to main content
ප්‍රශ්නය

බබා ලැබිලා ඔසප් වීම ආයෙත් නතර වෙන්නේ ඇයි?

Why do periods stop again after returning post-delivery?

Dr. Mata kalin prashneta pilithuru lebuna thanks Dr. Mata baba lebune may wala. Eda sita masa 2k manses thibila hoda una. Eda sita me wenakan mansas hedune ne ekata hethuwa kumakda Dr.

අසන ලද්දේ: Ch*** · වයස 24

මව්කිරි දෙන කාලයේ මාස 6ක් පමණ ඔසප්වීම සිදු නොවීමට හෝ අක්‍රමවත් වීමට ඉඩ තිබෙනව. මෙය සාමාන්‍ය තත්වයක්.