සැත්කමකින් පස්සේ ඩිම්බ බෙහෙත් දැන්ම පටන් ගන්න පුළුවන්ද?
Can the ovulation tablets be started right after surgery?
sir godak pin mage kalin gataluwata pilithuru dunnata.mage myomectomy opereat ekata pera vog doc.kenek kiwwa mage dimba moranne nathi prashnekuth thiyenawa kiyala ekata me oparet eken pasu tablets wgayak dennam kiwwa.danma e beheth bonna hoda nadda?masa6 k yanakam babala hadanna epa kiwwa.eth me beheth danma idan biwwoth masa 6 iwarawenakota apita ikmanata babek hadanna puluwan kiyala mata hithenawa.danma e beheth bonnada sir?
නැහැ. දැන්ම බෙහෙත් බීමෙන් අමතර වාසියක් සිදු වෙන්නේ නැහැ. වෛද්ය උපදෙස් පරිදි නිසි කලට ප්රතිකාර ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?