Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor, october wala ape doctor scan karala qwe dimba pitawela thiyenne digatama ek wenna kiyala.dimba morala nathi nisa injection denna oni na qwa.. eth mata me maseth 03wenida periods una.ane doctor me nisa api godak sith thaulen inne..api babek balaporoththuwen inne.ane ai doctor ehema wenne..meya mata imahath gataluwaki.

අසන ලද්දේ: CH*** · වයස 22 · 351 views

පිළිතුර

සමහරවිට ඖෂධ වලට ඩිම්බ කෝෂ ප්‍රතිචාර නොදක්වන අවස්ථා තිබෙනව. එවිට නික්ෂේපන ඖෂධ හෝ ශල්‍යකර්මයක් අවශ්‍ය විය හැකියි.