Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mama danata sathi 9yaka gabiniyak..mage le wargaya o nagitiwe baba labunata passe bhathak wedina onida.any mata a gana bayai.mage palawani baba.any mata upadasak dana

අසන ලද්දේ: Na*** · වයස 31 · 352 views

පිළිතුර

ඔබේ දරුවාගේ රුධිර ගණය පොසිටිව් නම් පමණක් බෙහෙතක් විදීමට අවශ්‍ය වෙනව. දරුවාට අවදානමක් ඇතිදැයි රුධිර පරීක්ෂණයකින් දැන ගැනීමට හැකියාව තිබෙනව.