Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Man danata masa2ka gabiniyaki.mata aurudu2ka duwek siti.man giyawara daruwa bihikale siserion satkamakini.mage uwamanawata ha normal daru upatata tibena baya nisa.mata wenat ledaroga nata.mata mewara daruwa normal ganimata hikida

අසන ලද්දේ: Vi*** · වයස 31 · 418 views

පිළිතුර

පුළුවන්. නමුත් හදිසියේ සිසේරියන් සැත්කමක් අවශ්‍යවීමට ඇති හැකියාව සාමාන්‍ය මවකට වඩා තරමක් වැඩියි.