මුත්රා කරන්න යද්දී බෝලයක් වගේ දෙයක් පිටතට එන්නේ ඇයි?
Why does something like a ball come out when passing urine?
Dr. Mama muthra karanna wadi unama bolayak weni deyak eliyata enawa negittama ethulata yanawa mata wedanawak denenne nehe. Eya garbashaye prashnayakda?
ඔව්. මෙයට හේතුව ගර්භාෂය හෝ යෝනි මාර්ගයේ ඉදිරිපස බිත්ති පහත්වීම විය හැකියි. පරීක්ෂා කිරීමකින් තොරව නිවැරදි රෝග විනිශ්චයක් දීම අපහසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?