බබා ලැබිලා උපත් පාලනයක් නොකර ඉන්න පුළුවන්ද?
Is a contraceptive method needed after having a baby?
Docor mage babata danata masa pahay..man thama damilly planning method ekak use karanne na..mamath mage husbanduth ewata kamathi naha..ewa aniwaryenma use kala yuthuda???math mage husbanduth baba ipadee masekin pamana pasu lingikawa ekathu wuna..babata masa pahak wanathuruda witin vita lingikawa ekathu wuna..e sama awasthawakadeema ma dawas 10kata pasu yurine test elak karanawa..ewa serama negative..baba labenna kalinuth api awuruddaka kalayak saru dawas pahu kara lingikawa ekthu wee jivithaya rasa windemu..ma dan familly planning method ekak anugamanaya kala yuthuda???nawatha babek gana sithanawanam hodama kalaya kumakda???prathama daruwa normal delivery ekak..
තව අවුරුදු දෙකක් පමණ උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීම වඩා සුදුසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී සුදුසු ක්‍රමයක් ගැන උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්‍යද?Is a late period normal after stopping birth control pills?