ප්‍රශ්නය
Docter man garbanitwaya balaporottu wen sitina kenek.mita masa kihipayakata kalin konde disc akaka idiriyata ama nisa behet gatta.awagema exercise akak kiyala dunna bima nidagena anshaka 70 ta kakula ussanna kiyala 20parak.mema exercise aka garbanithawayata path u pasu kala hakida.
පිළිතුර
ගර්භාෂය විශාල වෙන විට මෙම ව්‍යායාමය කිරීම අපහසුයි. මුල්කාලයේ ව්‍යායාම කිරීම දරුවාට හානි කර වෙන්නේ නැහැ.