Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mama sathi 24ka gebiniyak.sathi 20dith baba dagalapu neti handa scan karama kiuwa wedemaha tikak pahalin tiyena handa godak parissam wenna kiyala sathi 22n baba dagalanawa mata denuna pasuwa mage yoni pedesa seema vitama teth gatiyak denenawa doctor cream pata diyarayak wage ikili walata dadiyath danawa godak.mema getaluwa visada genimata gata yutu kriyamarga kiyadenna doctor?

අසන ලද්දේ: N *** · වයස 30 · 704 views

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. ආසාදනයක් දැයි දැන ගැනීමට වෛද්‍ය පරීක්ෂාවක් අවශ්‍යයි. ඒ අනුව අවශ්‍ය නම් පමණක් ප්‍රතිකාර ගත හැකියි.