Skip to main content
ප්‍රශ්නය

මාස දෙකක් ඔසප් නොවීම රෝගී තත්වයක්ද?

Is missing periods for two months a sign of illness?

Dr.. mata anthimata mensus hadune september 11 wenida.october mase hadune ne. Me maseth thama hadenna pera danena lakshana mokuth ne..mata mensus hadeddi yam tharamaka pain ekakuth danenwa.Sir, meya rogi thathwayakda.. nethnam normalda.. thank you..

අසන ලද්දේ: Ch*** · වයස 25

ගැබ් ගැනීමකට හැකියාවක් නැති නම් මේ ගැන කලබල විය යුතු නැහැ. කලාතුරකින් කිසිම රෝග තත්වයකින් තොරවත් ඔසප්වීම ප්‍රමාද වෙන අවස්ථා තිබෙනව.