Skip to main content
ප්‍රශ්නය

තරුණ කාලේ කම්මුල්ගාය හැදුණොත් දරු පලට බාධාවක්ද?

Can mumps in youth affect a man's fertility?

Dr. mage swaamiyata tharuna kaalaye kambulgaaya hadila thiyanawalu. eya lamai hadeemata baadaawakda?

අසන ලද්දේ: Ak*** · වයස 28

නැහැ. කම්මුල්ගාය රෝගය නිසා වෘෂණ කෝෂ ඉදිමුමට ලක් වන සමහර අයට පමණක් ඉදිරියේ දී ශුක්‍රාණු නිපදවමට මෙම රෝග තත්වය බලපානව.