යෝනිය අවට සුදු ස්‍රාවයක් තිබුණොත් මොකද කරන්නේ?
What should be done about white discharge around the vagina?
Dr. mama daruwek balaaporoththuwen inna kenek. samahara dawas walata mage yoni maargaya awata sudu paata sraawayak pitawee thibenewa daknata labenawa... me sandahaa kalayuththe kumakda?
බොහෝවිට මෙය සාමාන්‍ය තත්වයක්. කැසීමක් හෝ වෙනත් රෝග ලක්ෂණයක් නැති නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?