මාස 5දී දරුවා කලින් ඉපදෙන්නේ ඇයි? ඒ දරුවා බේරගන්න බැරිද?
Why is a baby born at 5 months, and why can't it be saved?
docter mata pregnet wela masa 3 kin bleed wela daruwa nethi wela kiyala kotas wagayak pennuwa.ita passe aith re scan karala kiuwa tawa babek innawa kiyala.ita passe le yana eka adu unama ticket kapuwa.ita passe aith masa 5 kin aith yati bada kekkuma aran aith hospital addmit kara.addmit karala tika welawakin bleed una.docter kiuwa baba pahalata evith nisa mokuth karanna ba kiyala.abostion wei kiyala.ita passe baba normel eliyata aragatha.eddi babata pana tibba.docter mata dena ganna one ai a vidihata baba eliyata awe.ai pana tibilath eyawa beraganna beri une kiyala.pls docter
ගැබ් ගෙලේ දුර්වලතාවයක් නිසා මෙවැනි තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතා කුඩාවට උපදින දරුවන්ට හුස්ම ගැනීමට සුදුසු ලෙස පෙනහළු වර්ධනය වෙලා නැති නිසා ඉපදී ටික කාලයකින් මිය යනව. සමහර අවස්ථාවල මෙය ප්රතිකාර මගින් වලක්වා ගත හැකි වුවත් බොහෝවිට මෙවැනි දරුවන් බේරා ගන්න බැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ඔසප් වීම පරක්කු වී ලොකු ලේ කැටි ගියොත් ඒක ගබ්සාවක්ද?Large blood clots in a late period: is it a miscarriage?
ලේ යන්නේ හෝ රිදෙන්නේ නැතුව ගබ්සාවක් වෙන්න පුළුවන්ද?Can a miscarriage happen without any bleeding or pain?
ගබ්සා වෙන්න හේතු මොනවාද?What causes a miscarriage?